ආපදා තත්වය හේතුවෙන් දිවයින පුරා පාසල් 630 ක් පමණ වසා දැමීමට සිදු වී තිබෙන බව වාර්තා වේ. යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 444 ක්ද, වයඹ පළාතේ පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් 37ක්ද, හලාවත සහ ගිරිඋල්ල යන කලාපවල පාසල් 11 බැගින් ද වසා දැමීමට සිදුවූ බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජය...
චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියා කිසිවක් නොමැති බව ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ තුන්වන පාර්ශවය ආයතනය විසිනි තහවුරු කර ඇති බව Qingdao Seawin Biotech Group චීන සමාගම සඳහන් කර ඇත. අදාල පොහොර සාම්පලවල හානිකර බැක්ටීරියා ඇති බව ශ‍්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේ...
කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය දැරීම සඳහා තමන් වහන්සේට සුදුසු කමක් නැතැයි නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. රූපවාහිනී වැඩසටහනට එක්වූ උන්වහන්සේගෙන් මාධ්‍යවේදියා කළ විමසීමකට මෙසේ ප‍්‍රතිචාර දැක්වීය. ‘ඇත්ත වශයෙන්ම ඒක...
පැන්ඩෝරා පත‍්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප‍්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (10දා) ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් දැනුම් දී ඇත. පැන්ඩෝරා පත‍්‍රිකාවෙන...
ඉදිරි මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් 50%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමය යෝජනා කර තිබේ. මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන පාර්ලිමේන්තු කාරක සභාවට ඔවුන් මේ බව යෝජනා කර ඇත. එමෙන්ම අපේක්ෂක ලැයිස්තුවෙන් 25%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමය වෙ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටින්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම පිළිබඳව තම සංගමයේ දැඩි අප්‍රසාදය පළ කරන බවයි. එම ලිපිය මගින් රජයේ වෛද්‍ය නිලධ...
ගුරු වැටුප් විෂමතාවයට රජය විසින් විසඳුම් ලබා දීමෙන් පසු ගුරු සංගම් නියෝජිතයන් අතර ජයග්‍රහනයේ අයිතිවාසිකම වෙනුවෙන් උනුසුම් තත්වයක් ඇතිවූ බව වාර්තාවේ. එහිදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරණ ගුරු සංගමයේ නායක මහින්ද ජයසිංහ මහතා සහ වෙනත් ගුරු සංගම් නියෝජිතයන් අතර මෙන්ම ජෝසප් ස්ටාලින් මහතා නියෝජ...
විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලු ක්‍රියාකාරකම් ආරම්භ කර තිබේ. එහෙත් උද්ඝෝෂණ සහ පෙළපාලි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ...
කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ(09) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ඉන්දියානු සමාගම සමඟ නැනෝ යූරියා ගනුදෙනුව සිදු කළ හොත් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි අටසියයක පාඩුව...
සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ කුසිනාරාව හෙවත් කුෂිනගර්හි ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට සංකේතවත් කරමින් සංවිධානය කර තිබු බෞද්ධ සම්මන්ත්‍රණය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බෞද්ධ දර්ශනය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, "බුද...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත මේ වසර අවසන්වන විට සකස්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය. මෙම කෙටුම්පත සකස් කිරීමේ කටයුතු දැනට අවසන් අදියරේ පවතින බවද හෙතෙම සඳහන් කළේය. අගමැතිවරයා මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය ප...
ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර වැඩි මිලට ශ්‍රී ලංකාවේ ගොවියාට විකුණන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන වි...
ආණ්ඩුව ගෙනඒමට සැලසුම්කර ඇති නව ව්‍යවස්ථාව සඳහා දහ තුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට යන බලය බෙදීමක් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හා ජාත්‍යන්තර බලවතුන් අතර සාකච්ජා ඇරඹී තිබේ. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අතර ඉකුත් සතියේ පැවති සා...
කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ ගියොත් නැවතත් රට වසා දැමීමට නිර්දේශ කිරීම හැර වෙනත් විකල්පයක් සෞඛ්‍ය අංශ සතුව නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. පවතින ග...
ඉල්ලීම් 06කට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවාවන් 15ක සහභාගීත්වයකින් ඊයේ (09 දා) පැවැත්වූ සංකේත වැඩවර්ජනය ඉතා සාර්ථක වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා දිවයිනට ඊයේ (09 දා) පැවසීය. තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස තවත් සතියක් ආණ්ඩුවට කල්...
සේවකයන්ගේ විශ්‍රාම යාමේ අවම වයසක් නියම කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය. මෙම අනුමැතිය හිමි වූයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද ස...
මේ දින වල භූමිතෙල් මෙට්‍රික් ටොන් 550 ක් පමණ දිනකට විකිණෙන බවත් සහන මිලට භූමිතෙල් විකිණීමෙන් ඛනිජතෙල් සංස්ථාව එක දිනකට දරණ පාඩුව රු මිලියන 23ක් බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය. ඒ මහතා මේ බව සදහන් කලේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පවසා සිටියේ මුතුරාජවෙල අභය භූමි කලාපයේ ඉඩම් අක්කර 400ක ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 ක් වැනි අඩු මුදලකට පෞද්ගලික සමාගමකට ලබාදී ඇති බවයි. එහිදී වැඩිදුරටත් මුසම්මිල් මන්ත්...
කොවිඩ් වසංගතය හේතුවෙන් රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය රට තුළ පවතින සියලු ගැටලුවලට හේතු වී ඇති බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් බිද වැටුණු ආර්ථිකය ගොඩ ගැනීම සදහා රජය කඩිනම් පියවර ගෙන ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ පවතින අර්බුදයෙන් රට ගොඩ ගැනීම සදහා ත...
අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඉන්ධන මිල ඉහළ දමන්නේ ද නැද්ද යන තීරණය මුදල් අමාත්‍යවරයා විසින් ගනු ඇති බවයි. එහිදී මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දෙමින් "පහ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...