ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පවසා සිටියේ මුතුරාජවෙල අභය භූමි කලාපයේ ඉඩම් අක්කර 400ක ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 ක් වැනි අඩු මුදලකට පෞද්ගලික සමාගමකට ලබාදී ඇති බවයි.
එහිදී වැඩිදුරටත් මුසම්මිල් මන්ත්‍රීවරයා අනාවරණය කර සිටියේ එම ඉඩම් කුඹුරු ඉඩම් නොවන බවට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් පවා නිකුත් කර ඇති බවත් අදාල ඉඩම් ලබා දීම සිදු කර ඇත්තේ මැල්වත්ත ප්‍රොපටීස් සමාගමට බවත් ඔහු තව දුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...