කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය දැරීම සඳහා තමන් වහන්සේට සුදුසු කමක් නැතැයි නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
රූපවාහිනී වැඩසටහනට එක්වූ උන්වහන්සේගෙන් මාධ්‍යවේදියා කළ විමසීමකට මෙසේ ප‍්‍රතිචාර දැක්වීය.
‘ඇත්ත වශයෙන්ම ඒකට සුදුසුමක් නෑ. සුදුසුකමක් තියෙන නිසා නේද ජනාධිපති තුමා ඒකට පත් කරන් ඇත්තේ. සුදුසුකමක් නැත්තං දෙයිද. ඒක එතුමාගෙන් අහන්න ඕනි මගෙන් නෙවෙයි’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...