ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස මහජන ආරක්ෂක, සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පත් වීමට නියමිතව ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තුව හෙට (19) රැස්වන අවස්ථාවේදී ප‍්‍රමුඛ කටයුත්තක් ලෙස මෙම පත් කිරීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් සිදු කරනු ඇත. ...
මේ ව විට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වී සිටින මන්තී‍්‍රවරුන්ට වෙනම අසුන් ගැනීමට අවස්ථාව සලසන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
එම පක්ෂ නියෝජිතයෝ පාර්ලිමේන්තුවේදී කතානායක හමුවී ඇති අතර එහිදී ඔවුහු මෙම ඉල්ලීම කර තිබේ.
කාදිනල්‍තුමා හා කතෝලික සභාව දිගින් දිගටම පාස්කු ප්‍රහාරය වෙනත් දේශපාලන අරමුණක් වෙනුවෙන්, එනම් වත්මනේ අර්බුදයට පත්ව සිටින ජනාධිපති ගෝඨාභය බලයට ඒම පිණිස, සිදුකරන ලද්දක් යැයි සැක මතුකිරීම පිළිබඳව "ලංකා ලීඩ් නිවුස්" හි විමර්ශණ ඒකකය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් ය...සහරාන් ගැහුවෙ කොච්චිකඩේ පල්ලියට, නමුත් කාදිනල්‍තුමා ගැහුවෙ සමස්ත සිංහල බෞද්ධ සමාජයට?
April 19, 2022 5:53 am
ඊයෙ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇති බව පවසයි. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්හල්වල ඉන්ධන අලෙවිකරණ මිල ගනන් මෙසේය. ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 338ක්, ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ර...
කොවිඩ් වසංගතය නිසා ක‍්‍රියාත්මක කර තිබූ මුව ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ අනුව ඉදිරියේදී මුව ආවරණ භාවිතා කළ යුත්තේ පොදු මගී ප‍්‍රවාහන සේවාවේදී සහ ගෘහස්ථ මහජන ඒකරාශීවීම් වලදී පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශය ප...
නව රාජ්‍ය අමාත්‍යවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (18) සවස දිවුරුම් දුන්හ. ඒ අනුව මහාචාර්ය ජීඑල් පීරිස් ආරක්ෂක, රෝහණ දිසානායක පළාත් සභා සහ පළාත් පාලන, අරුන්දික ප‍්‍රනාන්දු වැවිලි, ලොහාන් රත්වත්තේ නාගරික සංවර්ධන, තාරක බාලසූරිය විදේශ කටයුතු, ඉන්දි...
අද දින අභිනවයෙන් පත් කළ කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ පවතින අර්බුදකාරී තත්වය ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එකට හොඳ අවස්ථාවක් බවයි ඉඅ අනුව නව කැබිනට් ඇමතිවරුනට ඒ අවස්තාව ලැබී ඇතැයිද කී ජනාධිපතිවරයා ඒ සදහා නව කැබිනට ඇමතිවරුනට උපකාර කරන්නැයි තරුණයින්ගෙන් ඉල්ලා සිටිය...
නව කැබිනට් මණ්ඩලය අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශය අද රාත්‍රී 7.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.
ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ගාලු මුවදොර පිටියේ දින දහයක් පුරා පැවැත්වෙන විරෝධතාවය අද සඳුදා පෙරවරුවේ සිට අඩු පිරිසක් ඇති බව වාර්තා වේ.
දීර්ඝ අවුරුදු නිවාඩුවෙන් සදුදා දිනයේ රාජකාරියට ආරම්භ වී ඇති නිසා බොහෝ දෙනකු රාජකාරියට ගොස් තිබීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවත් නැවතත් පස්වර...ගෝල්ෆේස් විරෝධතාකරුවෝ රැකියාවට යති – වැඩ ඇරී නැවත ජනපති පන්නන සටනට
April 18, 2022 3:02 pm
අමාත්‍යවරයෙකු වශයෙන් කිසිදු අමතර වරප්‍රසාදයක් භාවිත නොකරන්නැයිද අවංක, කාර්යක්ෂම හා පිරිසිදු පාලනයකට කැපවෙන ලෙස සියලු අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපතිවරයා නව කැබිනට් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. "ඇමති තනතුරු වරප්‍රසාදයක් නෙමෙයි. එය විශාල වගකීමක්. ම...
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම දීර්ඝ කරමින් මැයි මස 02 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද යලි සිතාසි නිකුත් කරන ලදි. අජිත් නිවාඩ් කබ්රාල්ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබෙන ද ...
රාජ්‍ය ඇමැති මන්ඩලය අද (18) දින සවස් වරුවේ දිව්රුම් දීමට නියමිතව ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියා සිටී.
ඒ අනුව නවක මුහුණු කිහිපයක් මෙන්ම හිටපු රාජ්‍ය ඇමැතිවරු පිරිසක්ද ඊට පත්වීමට නියමිතව තිබේ.
නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී අද දිවුරුම් දුන් අතර නව කැබිනට් මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 17කින් සමන්විතය.
අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් අතරින් 10 දෙනෙකු මීට පෙර රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අය වන අතර එමෙන්ම ...අගමැති නොමැතිව කැබිනට් ඇමතිවරු 17 ක් දිවුරුම් දෙයි
April 18, 2022 2:37 pm
රට මුහුණපා ඇති අර්බුද හමුවේ තවදුරටත් රට අරාජික තත්ත්වයට පත්වීමට ඉඩ දී බලා නොසිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කළ හැකි පුද්ගලයකුට රට භාරදිය යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) සහ 38(1)(ආ)40(1)(අ) ව...
ශ්‍රී ලංකාව දරාගත නොහැකි ණය සහ ගෙවුම් ශේෂ අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව ලෝක බැංකුව පවසන බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත. මූල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම බෙහෙවින් අවිනිශ්චිත බව ද ඉහළ මට්ටමේ ණය සහ ණය සේවාවලට විසඳුම් සෙවීම, මූල්‍ය හිඟය...
2022 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම ලබන 19 වනදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. එම අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ලලිතා එගොඩවෙල මහත්මිය පැවසුවේ, දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඒ සම්බන්ධයෙන් දැනුම්දීමක් ...
"පීඩක ආණ්ඩුව පලවා හරිමු" යන තේමාව යටතේ වත්මන් රජයට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධානය කරන විරෝධතා පාගමන ඊයේ (17) පෙරවරුවේ බේරුවල නගරයෙන් ආරම්භ විය. මෙය "මහජන පාගමන" ලෙස නම් කර ඇති අතර බේරුවල නගරයෙන් ආරම්භ වූ විරෝධතාව අප්‍රේල් 19 (අඟහරුවාදා) කොළඹ නගර ශාලාව අසලින් අවසන් කිරීමට නියමිතය. මෙ...
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට (April 17) ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා ඇත. ඒ අනුව සියලු වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35කින් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් වැඩිකර තිබේ.
සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසන්නේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන ඉන්ධන අප්‍රේල් මස 23 දායින් අවසන් වන බවයි. එම ණය යෝජනා ක‍්‍රමයේ අවසන් ඉන්ධන නැවු දෙක පැමිණීමට නියමිතව ඇති බව පෙන්වා දුන් ඒ මහතා ඒ අනුව මැයි මාසය සඳහා ඉන්ධන ලබා ගන්නා ක්...අප්‍රේල් 23 දායින් පසු ඉන්ධන අවසන් වනවා. ඉන්ධන ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් නැහැ- සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා
April 17, 2022 8:54 pm
නව අමාත්‍ය මණ්ඩලයේ තනතුරක් තමන් භාර නොගන්නා බව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අද දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියා සිටියේ මෙම තීරණාත්මක අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...