නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී අද දිවුරුම් දුන් අතර නව කැබිනට් මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 17කින් සමන්විතය.
අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් අතරින් 10 දෙනෙකු මීට පෙර රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අය වන අතර එමෙන්ම අධිකරණ අමාත්‍ය ධූරයටද කිසිවෙකු පත් කර නොමැත.
කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා සහභාගී වී නොමැති බවද වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...