හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබෙන විදේශ ගමන් තහනම දීර්ඝ කරමින් මැයි මස 02 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද යලි සිතාසි නිකුත් කරන ලදි.
අජිත් නිවාඩ් කබ්රාල්ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසි නිකුත් කර තිබෙන ද ඔහු අධිකරණය හමුවේ පෙනී සිට නොමැති බව වාර්තා වේ.
මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ සිදු කල බව කියන චෝදනා සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...