අද දින අභිනවයෙන් පත් කළ කැබිනට් මණ්ඩලය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ පවතින අර්බුදකාරී තත්වය ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එකට හොඳ අවස්ථාවක් බවයි
ඉඅ අනුව නව කැබිනට් ඇමතිවරුනට ඒ අවස්තාව ලැබී ඇතැයිද කී ජනාධිපතිවරයා ඒ සදහා නව කැබිනට ඇමතිවරුනට උපකාර කරන්නැයි තරුණයින්ගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...