දේශීය පුවත්

සමගි වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසන්නේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලැබෙන ඉන්ධන අප්‍රේල් මස 23 දායින් අවසන් වන බවයි. එම ණය යෝජනා ක‍්‍රමයේ අවසන් ඉන්ධන නැවු දෙක පැමිණීමට නියමිතව ඇති බව පෙන්වා දුන් ඒ මහතා ඒ අනුව මැයි මාසය සඳහා ඉන්ධන ලබා ගන්නා ක්‍රමයක් මෙතෙක් නොදන්නා බවද පවසා සිටියේය.

එනිසා මැයි මාසයේ සිට රටම නවතින තැනට රටම අඳුරට පත් වන තැනකට ගමන් කරමින් තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා මේ වන විටත් දැවි තෙල් අවසන් වී ඇති නිසා විදුලි කප්පාදුව සිදු කරන පැය ගණන තවත් ඉහළ දැමීමට සිදුවන බව ද අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More