රට මුහුණපා ඇති අර්බුද හමුවේ තවදුරටත් රට අරාජික තත්ත්වයට පත්වීමට ඉඩ දී බලා නොසිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කළ හැකි පුද්ගලයකුට රට භාරදිය යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) සහ 38(1)(ආ)40(1)(අ) වගන්තිවලට අනුව ජනාධිපතිවරයාට ඒ සඳහා ක්‍රියා කළ හැකි බව ද කියා සිටින අබේවර්ධන මහතා රට අරාජිකත්වයට පත්වුවහොත් ජාත්‍යන්තරයෙන් ලබාගත හැකි උදව් උපකාර පවා රටට අහිමි විය හැකි බව ද කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...