ඊයෙ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇති බව පවසයි.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්හල්වල ඉන්ධන අලෙවිකරණ මිල ගනන් මෙසේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 338ක්, ඔක්ටෙන් 95 පෙට‍්‍රල් රුපියල් 373ක්,ඔටෝ ඩීසල් රුපියල් 289ක් සහ සුපර් ඩීසල් රුපියල් 329 ක් වේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ආයතන දෙකෙහිම සමාන වන අතර ඔක්ටේන් 95 පෙට‍්‍රල් මිල සහ සුපර් ඩීසල් මිල ලංකා ඉන්දීය තෙල් සමාගමේ මිලට වඩා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල රුපියල් දෙකකින් වැඩිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...