කොවිඩ් වසංගතය නිසා ක‍්‍රියාත්මක කර තිබූ මුව ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ අනුව ඉදිරියේදී මුව ආවරණ භාවිතා කළ යුත්තේ පොදු මගී ප‍්‍රවාහන සේවාවේදී සහ ගෘහස්ථ මහජන ඒකරාශීවීම් වලදී පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෙසු අවස්ථාවලදී මුව ආවරණ භාවිතය අවශ්‍ය නොවන බවද පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...