ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි. මෙයට අමතරව මේ ක්ෂේත්‍රයට සම්බ...
තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමති ධූර හිමි නොවූ පමණින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී සිටීමට නොහැකි බව බැසිල් රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුණ මන්ත්‍රිවරුන්ට පවසා ඇති බව වාර්තා වේ. බැසිල් රාජපක්‍ෂ මහතා සහ පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීව...
ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ රාත්‍රී (ජූලි 28) ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
අස්වැසුම ප්‍රතිලාභ මහජන ආධාරය බැංකු මගින් ලබා ගැනීම සඳහා අදාළ බැංකු ගිණුම් විවෘත කිරීමට සෙනසුරාදා සහ ඉරිදා දිනවල බැංකු විවෘත කිරීමට කටයුතු යොදන ලෙසත්, රස්තියාදු වීමට හෝ ගැහැට විඳීමට අවකාශය ලබා නොදීම සඳහා කාර්යාලයීය නිලධාරිනියන්ගේ සේවාව ලබා ගැනීමට කටයුතු යොදන ලෙසත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහ...
පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී යාමේ අවදානමක් මතුව ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි. උඩවලව ජලාශයට සමනල වැවෙන් අවශ්‍ය ජලය නොලැබුණහොත් වී හා අනෙකුත් භෝග හානියෙන් රුපියල් බිලියන 30ක පාඩුවක් සිදුවි...
ඉදි කරමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබී ඉවත් කරන ලද පඬුකරඳ ගස ඊයේ(28) දිනයේ යලි ගොඩ ගැනීම සිදු විය. අධිකරණ නියෝගයක් මත ගම්පහ අඩවි වන නිලධාරිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුවුනු අතර ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ එම ශාකයේ කොට...
රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දී ඇති බව වාර්තා වේ. කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සහ ජනාධිප...
හදිසි නැතහොත් ක්ෂණික මරණ පිළිබඳව සෑම තැනකින්ම අසන්නට ලැබෙන බවත්, කොවිඩ් රෝගය සඳහා ජනතාවට අනිවාර්ය කෙරුණු කොවිඩ් එන්නත් නිසා හදවතේ ඉදිමීම නමැති රෝගය මේ වන විට ජනතාවට වැළඳී ඇති බවත් සෙනට් සභික ඇලෙක්සැන්ඩර් ඇන්ටික් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කර තිබේ. මෙය මේ වන විට තහවුරුවී ...
ආර්ථික අර්බුදයට මුළු වෙර යොදා මුහුණ දීමට සියලු පාර්ශ්ව සමගි සම්පන්න කළ යුතු මේ මොහොතේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා, ජනාධිපතිවරයා සිදු කරන්නේ ආණ්ඩුව තුළ පවා භේදය වපුරවන කර්තව්‍යයක් බව උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. උත්තර...
උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ සංගමය විසින් උතුර නැගෙනහිර පළාත්වල අද දිනයේ හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ. ඒ, මුලතිව් – කොක්කුතුඩුවායි මිනී වළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස හා අතුරුදන්වූවන්ගේ ගැටලුවට නිසි විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමිනි....
නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ ජනාධිපතිවරයා විසින් සර්වපාක්ෂික සමුළුවේදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට යැයි පවසමින් තම දේශපාලන වැඩපිළිවෙළට විපක්ෂයේ මුද්‍රාව තබා ගැනීමට ගත් උත්සාහය පූර්ණ වශයෙන් අසාර්ථක වූ බවයි. සර්ව පාක්ෂික සමු...
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 32ක් ඇතුළු සැකකරුවන් 37 දෙනා අද (28) දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබේ. ඉකුත් වසරේ මැයි 09 වනදා රටේ ඇතිවූ කලබලකාරී තත්ත්වය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්...
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී රුපියල් බිලියන 12.2ක මුදල් හුවමාරු වීම් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබ...
කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකසා මෙරටට පිටුවහල් කර ඇති බව වාර්තා වේ. මොවුන් අතරින් 59 දෙනකු ගෘහ සේවිකාවන් වූ අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ ස...
කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරියක අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු වෙනුවෙන් ...
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අද (ජූලි 28) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. පැපුවා නිව් ගිනියා සංචාරයකින් අනතුරුව එමානුවෙල් එමානුවෙල් මැක්‍රෝන් මෙසේ දිවයිනට පැමිණීමට නියමිත අතර, ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්...
පසුගිය 5 වැනිදා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විභාගය ඊයේ (27දා) ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කර ඇති අතර, එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම අධිකරණයේ නිගමනය කතානායකවරයා වෙත යවන බව නිවේදනය කර තිබේ. එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්ව...
ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් මීට අඩසියවසකට පමණ පෙර රචිත “ද්විඝටනාත්මක භෞතිකවාදය” සහ “වානරයාගෙන් මිනිසා කරා පරිවර්තනය වීමෙහිලා ශ්‍රමය ඉටුකළ මෙහෙවර(පරිවර්තන)“ යන කෘතීන් ද්විත්වය නැවත එළිදැක්වීමේ අවස්ථාවේ දී පැවැත්වූ දේශනයේ දී කල්‍යානන්ද තිරාණගම මහතා පැවස...
පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසන්නේ සීමානිර්ණ කමිටු වාර්තාවට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. අදාළ වාර්තාවේ කරුණු ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය හේතුවෙන් සංහිදියා ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල වන බවත්, පළාත් පාලන ආයතන ...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වී ඇති අතර, එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය විසින් ජනපති වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. වෙළෙඳපොළ වටිනාකම සහ කාර්ය සාධනය පදනම් කරගත් නව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...