හදිසි නැතහොත් ක්ෂණික මරණ පිළිබඳව සෑම තැනකින්ම අසන්නට ලැබෙන බවත්, කොවිඩ් රෝගය සඳහා ජනතාවට අනිවාර්ය කෙරුණු කොවිඩ් එන්නත් නිසා හදවතේ ඉදිමීම නමැති රෝගය මේ වන විට ජනතාවට වැළඳී ඇති බවත් සෙනට් සභික ඇලෙක්සැන්ඩර් ඇන්ටික් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කර තිබේ.
මෙය මේ වන විට තහවුරුවී ඇති කරුණක් බවද, හදවත් රෝග හා මරණ අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇත්තේ මෙම කොවිඩ් එන්නත් නිසා බවද ඔහු මෙහිදී පෙන්වා දී ඇත.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...