දේශීය පුවත්

ඉදි කරමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබී ඉවත් කරන ලද පඬුකරඳ ගස ඊයේ(28) දිනයේ යලි ගොඩ ගැනීම සිදු විය.

අධිකරණ නියෝගයක් මත ගම්පහ අඩවි වන නිලධාරිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුවුනු අතර ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ එම ශාකයේ කොටස් නැවත රෝපනය කරන ලදී.

කෙසේ වෙතත් වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම ශාකයේ අතු සම්පුර්ණයෙන්ම සිද තිබූ හෙයින් නැවත රෝපනය වීමේ හැකියාව අවම බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More