ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අද (ජූලි 28) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
පැපුවා නිව් ගිනියා සංචාරයකින් අනතුරුව එමානුවෙල් එමානුවෙල් මැක්‍රෝන් මෙසේ දිවයිනට පැමිණීමට නියමිත අතර, ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
ප්‍රංශ ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳව ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...