පසුගිය 5 වැනිදා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විභාගය ඊයේ (27දා) ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කර ඇති අතර, එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම අධිකරණයේ නිගමනය කතානායකවරයා වෙත යවන බව නිවේදනය කර තිබේ.
එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් හමුවේදී එම විභාගය සිවුවන දිනටත් පැවැත්විණි.
ඊයේ පස්වරු 3.00 ට පෙර ලිඛිත විරෝධතා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද විනිසුරු මඬුල්ල පෙත්සම්කරුවන් ඇතුළු සියලු පාර්ශ්ව වලට නියෝග කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...