දේශීය පුවත්

ලබන සතිය තුළ බස් රථ ගාස්තුව සියයට 10 කින් ඉහළ නැංවිය යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේය. වසරකට වරක් ජුනි මාසයේ 1 වන දා සිදු කිරීමට තිබෙන බස් ගාස්තු සංශෝධනයට මෙය ඇතුළත් කරන බව...

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැගෙනහිර වෙරළේ සිට ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සිට ද තම තමන්ගේ මැයි රැලි අමතමින් දෙනවා කියූ “ජනතා සහන” දැන් සිටම ලැබෙමින් පවතී. ඒ අනුව යමින් දෙදෙනා එක්ව ‘මිල සූත්තරයක්’ පෙන්වමින් ජනතාවට ‘අපූරු ඉන්ධන සහනයක්’ ලබා දී තිබේ. ඒ අනුව පෙට්රල්...

විජිතපුර වැනි වටිනා ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරගැනීමට රජයේ ඉහළ නිලධාරීන් වහා මැදිහත් විය යුතු බව රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ විජිතපුර ඓතිහාසික ස්ථානයක ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්ය.

සෑම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 45 ශත 50ක බද්දක් ආණ්ඩුව ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් අයකරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා අද(11) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. ඒ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදිත් කතාබහට ලක්වු අවස්ථාවේදීය

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු 12 දෙනෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වී දෙනකුගෙන් පමණ පිරිසක් තම කණ්ඩායම එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි. මේ වන විටත් එම පිරිස් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සුදුසු අවස්ථාවක දී ඔවුන් තම කණ්ඩායම සමඟ එක් වනු ඇ...

තමන් විසින් කල ප‍්‍රකාශයක් ගැන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් සමාව ඉල්ලූ බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි. තමන් ජනාධිපතිවරයාගෙන් සමාව නොඉල්ලු බවත් ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. කැබිනට් රැුස්වීමෙන් පසු ජනාධිපතිවරයා සමග සාකච්චා ක...

දේශපාලන කුහකත්වයෙන් තොරව දේශපාලනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම වත්මන් රජයේත් ප්‍රතිපත්තිය බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ වැලිගම, පොල් අතුමෝදර පාලම ජනතා අයිතියට පත්කිරීම සහ ජපන් ආධාර මත ඉදිකරනු ලැබූ තවත් පාලම...

බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුවෙන් උන්වහන්සේ නිදහස් කරන මෙන් විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ බව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය විත්තියේ සාක්ෂි කැඳවීමට තීන්දු කළේය. ...

මම නිතර සටනේ නිරත වෙලා ඉන්නේත්, පක්ෂය එක්ක ආණ්ඩුව එක්ක සටන් කරන්න වෙලා තියෙන්නේත්, පුත්තලම ජනතාව වෙනුවෙන් යැයි වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. ඊයේ (10දා) පෙරවරුවේ පල්ලමදී, සෙන්ගල්ඔය වාරි ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරමින් පළමු පස් පිඩැල්ල කැපීමෙන්...

සිංගප්පූරු වැසියකුට හෝ එහි ලියාපදිංචි ඕනෑම ජාතිකයකුට ඕනෑම මොහොතක මෙරටට පැමිණ කිසිදු බාධාවකින් හෝ බදු පැනවීමකින් තොරව තමා කැමැති ඕනෑම ව්‍යාපාර කටයුත්තක යෙදීමට පූර්ණ ඉඩකඩ සැලසෙන පරිදි රජය විසින් ඉකුත් ජනවාරියේ අස්සන් කොට ඇති 'සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම' දේශද්‍රෝහී මෙන්ම රටටත් මේ ර...

ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තුවේ අසුනක් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත්, ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය හරහා මෙරට... නීති රැසක් උල්ලංඝනය වන බවත්, 'මවුබිම වෙනුවෙන් රණවිරුවෝ' සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප...

මේ ආණ්‌ඩුව බලයට පැමිණි දා සිට කළේ රාජපක්‌ෂවරුන්ගෙන් සහ ඒකාබද්ධ විපක්‌ෂයෙන් පළිගැනීමත්, දිනෙන් දින බඩු මිල ඉහළ දමමින් දුප්පතුන්ගෙන් පළිගැනීමත් පමණක්‌ යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සඳහන් කළේය. මෙලෙස බඩු මිල ඉහළ දමා දුප්පත් ජනතාව දැඩි අපහසුතාවට පත් කිරීම තමන් දකින්නේ පසුගිය පළාත් පා...

තෙල් මිල සූත්‍රයට අනුව මින් පසු සෑම මාස දෙකකට වරක්‌ම ඉන්ධන මිල ගණන් සංශෝධනයක්‌ වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා ඊයේ (10 දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය. මේ අනුව ඉකුත් මාස දෙකේ ඉන්ධන මිලට බලපාන මිල සූත්‍රයේ සාධක වෙනස්‌වීම් අනුව අදාළ මාසයේ 05 වැනිදාට ම...

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමේ සැලැස්මක් ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි. එහි කැදවුම්කරු මේජර් අජිත් ප‍්‍රසන්න මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය. මෑතකදී සම්මත කරන ලද අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අනුව ඉතා ...

එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිසිත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අගමැකිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදානමින් සිටි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරැණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා නැගුවේය.දෙදෙනා අතර ...

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය මේ මස 17 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීම පැවැත්වුණි. ඒ අනුව 17 වැනිදා ශ්‍රීලං...

ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී එ.ජා.ප. පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාට සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට බරපතල චෝදනා එල්ල කළේය.19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල අඩුකොට අගමැතිවරයාගේ බලතල වැඩි කිරීමට ජය...

. ඉන්ධන මිළ හේතුවෙන් අද(10) මධ්‍යම රාත්‍රීයේ සිට ත්‍රීරෝද රථ ගාස්තු රැපියල් 10 කින් ඉහළ දමන බව ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව අවම ගාස්තුව රැපියල් 50 සිට 60 දක්වා ඉහළ දැමීමට නියමිතයි

ඉන්ධන මිල අද (10) රාත්‍රීයේ සිට ඉහළ දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඒ අනුව නව මිල ගණන් මුදල් අමාත්‍යාංශය විසින් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ (9) රාත්‍රී පැවති ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක දී ඉ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායමට එක්වීම ඇගයීමට ලක් කළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද(10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයෝ මේ බව පවසා සටියහ. එහිදී වැඩිදුරටත් අදහස් දැකිවූ ජාතික සංවිධාන එකමුතුවේ කැදවු...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...