දේශීය පුවත්

තමන් විසින් කල ප‍්‍රකාශයක් ගැන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් සමාව ඉල්ලූ බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

තමන් ජනාධිපතිවරයාගෙන් සමාව නොඉල්ලු බවත් ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කැබිනට් රැුස්වීමෙන් පසු ජනාධිපතිවරයා සමග සාකච්චා කලේ අගමැති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් ගැන හා පවතින දේශපාලන තත්ත්වය ගැන පමණක් බවද ඇමති ෆොන්සේකා පවසයි.

කෙසේ වෙතත් කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සරත් ෆොන්සේකා ඇමතිවරයා ජනාධිපතිවරයා හමුවී සමාව ගත් බවයි.

වැරදි පුද්ගලයකු රටේ නායකත්වයට පත් කිරීම නිසා අද වන විට එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම රටද මේ තත්වයට පත්ව ඇති බව එජාප මැයි සැමරුමේදී කී ෆොන්සේකා මහතා පසුව පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ නීතිය හා සාමය ඇමති ධුරය තමනට ලබාදීමට විරුද්ද වූයේද ජනාධිපතිවරයා බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More