දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායමට එක්වීම ඇගයීමට ලක් කළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද(10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයෝ මේ බව පවසා සටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැකිවූ ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරැ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසා සිටියේ දේශපාලනික වශයෙන් රට පත්ව තිබෙන අරාජිකත්වය තේරැම් ගනිමින් විපක්ෂය හා එක්ව ඉදිරි ක්‍රියාමාර්ග තේරීම සදහා එම මන්ත්‍රී කණ්ඩායම විපක්ෂය හා එක්වීම සතුටට කරැණක් බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More