දේශීය පුවත්

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු 12 දෙනෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වී දෙනකුගෙන් පමණ පිරිසක් තම කණ්ඩායම එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

මේ වන විටත් එම පිරිස් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සුදුසු අවස්ථාවක දී ඔවුන් තම කණ්ඩායම සමඟ එක් වනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළකරන ලද්දේ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් හමුවීමට ගිය අවස්ථාවේදීය.

මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගෙන් දස දෙනෙකු පමණ එක්විය.

මන්ත්‍රීවරයා කියන ආකාරයට තවත් දොළොස් දෙනකු ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්වරුන් 96 දෙනාගෙන් 82 දෙනකු විපක්ෂය නියෝජනය කරනු ඇත.

ඒ අනුව ජාතික ආණ්ඩුව තව දුරටත් නියෝදුරටත් නියෝජනය කරනු ඇත්තේ සන්ධාන මන්ත්‍රීන් දාහතර දෙනෙකු පමණි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More