දේශීය පුවත්

මේ ආණ්‌ඩුව බලයට පැමිණි දා සිට කළේ රාජපක්‌ෂවරුන්ගෙන් සහ ඒකාබද්ධ විපක්‌ෂයෙන් පළිගැනීමත්, දිනෙන් දින බඩු මිල ඉහළ දමමින් දුප්පතුන්ගෙන් පළිගැනීමත් පමණක්‌ යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සඳහන් කළේය.

මෙලෙස බඩු මිල ඉහළ දමා දුප්පත් ජනතාව දැඩි අපහසුතාවට පත් කිරීම තමන් දකින්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්‌ඩුව පරාජය කිරීමට ඡන්දය දුන් ජනතාවගෙන් පළිගැනීමක්‌ ලෙස යෑයිද හෙතෙම පැවසීය.

පෙට්‍රල් හා ඩීසල් මිල වැඩි කිරීම සමස්‌ත ජනතාවටම බලපාන කරුණක්‌ බවත් එය රථවාහනවලට පමණක්‌ බලපාන සාධකයක්‌ නොව රටේ භාණ්‌ඩ හා සේවාවල මිල ගණන් තව තවත් ඉහළ යැමට බලපාන ප්‍රධාන කරුණක්‌ බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා වැලේ වැල් නැතුව ජීවත් වන දුප්පත් ජනතාවට වැඩි වන බඩු මිල දරාගත නොහැකි වනු ඇති බවත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More