ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද(13) සවස 4 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය නිවේදනය කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙ...
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂද ඇතුළු පාර්ශ්වයන් 12ක් විසින් ගොනු කොට තිබුණු පෙත්සම් පිළිබඳව සත් පුද්ගල ශේර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමු...
මහජනතාවගේ ඡන්දයෙන් පත් වූ 225 දෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ හිමිකරුවන් තමන් යැයි සිතන්නේ නම් එය මෙරට මිලියන 22ක් වූ මහජනතාවට සිදු කරන අපහාසයක් මෙන්ම උපහාසයක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි පවසයි. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක විය යුතු නම් සිදුවිය යුත්තේ තීන්දුව...
නිළි සමනලී ෆොන්සේකා මහත්මිය සිය නීතිඥයින් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබේ. ඇය ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් මුදල් ලබාගත් බවට කාංචන විජේසේකර හහතා කළ ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට හානියක් සිදුවී ඇති බව සඳහන් කරමින් මෙම වන්දි...
අලුත් ව්‍යවස්ථාවක් තුළින් උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් සෑම දෙනාටම පිළිගතහැකි විසදුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) සඳහන් කළේය. ඒ ඔහු වෙනුවෙන් විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන...
ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ඇතුළු කාර්ක සංඝ සභාවේ හිමිවරුන් අද දින බැහැ දුටුවා. ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් රචිත ධනවාදයට විකල්පයක් අප සතු කෘතිය මහ මහනායක හිමිවරුන් වෙත පිළිගැන්විය. එහිදී ගුණදාස අමරසේකර මහතා විසින් පවසා සිටියේ ...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය සහාය පළ කිරීමත් සමඟ එම සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතාට තව දුරටත් විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. කොළඹ අද(12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බ...
පාර්ලිමේන්තු මන්ත්‍රී, රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව අද (12) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුකූලව විවාද කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් සම්මතවූ බව කථානායකවරයා විසින් ජනපතිට දන්ව...
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩයිම් ලකුණු අද නිකුත් කෙරිණ. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළත්වීමේ කඩයිම් ලකුණු සංඛ්‍යාව 187කි. කොළඹ ආනන්ද විද්‍යාලයට ලකුණු 185 ක්, කොළඹ නාලන්ද විද්‍යාලය ලකුණු 184 ක්, සහ කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලය ලකුණු 182 ක් වශයෙන් නම් ...
රනිල් වික්රමසිංහ මහතාට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාව සම්මත විය. ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 117කි. අද දහවල් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතායි.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව මංගල සමරවීර මහතා ස්ථිර කළේය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරිමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණට අදාළ නොවන බව එම පක්ෂයේ නායක අ...
2015 වසරෙදී තරුනයකු පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම සහ පැහැරගෙන ගොස් සිර කිරීම ඇතුළු චෝදනා 29ක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ 12 විභාගයට ගත් අවස්ථාවේදී වරද පිළිගෙන නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීම සඳහා ඇයගේ නීතිඥවරුන් ඉල්ලා සිටීම නිසා ඊට අද...
එක්සත් ජාතික පෙරමුණේ අගමැතිවරයකු පත් කිරීම සඳහා සහායවීමේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ලිඛිත එකඟතාවක් ඉල්ලා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/294742891383585/?t=51
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේත්, කැබිනට් මණ්ඩලය අදාළ අමාත්‍යධූරවලත් කටයුතු කිරිම වළක්වාලන්නැයි රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලූ පෙත්සම් විභාගය 2019 වසරේ ජනවාරි මාසය තෙක් කල් තබා ඇත. ඒ අනුව අදාළ පෙත්සම් 2019 වසරේ ජනවාරි මස 16,17 හා 18 යන දිනවලදී විභාග කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය, ...
ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නංගර අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු පසුගිය කාලයේ රෝගී තත්ත්වයෙන් ප්‍රථිකාර ලබමින් සිටි බව ශී‍්‍ර ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පවසයි. මිය යන විට ඒ මහතා 67 වන වියේ පසුවිය. උපාලි කන්නංරගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දීමට නියමිතය.
ආණ්ඩුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද (12 වැනිදා) හෝ හෙට (13 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට නීති ක්ෂේත්‍රයේ අය විශ්වාසය පළ කරති. මෙම තීන්දුව සරල වූවක් නොවන නිසා ඒ පිළිබඳව සියුම් ලෙස අධ්‍යයනයක් කර ඒ ඒ කාරණා පිළිබඳ කරුණු දැක්විය යුතුව ඇතැයි හිටපු අධිකරණ ලේකම්වර...
ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් 2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහෝ දිනයේ ශ්‍රිපාද මළුවේ විශේෂ පින්කම් රුසක් සිදු කරන බව ශ්‍රි පාදස්ථානාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පුජ්...
අද (12) පස්වරු 01.00ට රැස් වන පාර්ලිමේන්තු දිනයට නියමිත න්‍යාය පත‍්‍රයේ පළමු කරුණු ලෙස දක්වා ඇත්තේ රනිල් වික්රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් ක‍්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට වූ යෝජනාවය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මෙන්ම රවී කරුණානායක, අ...
මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධුරය දැරීම සහ තවත් 49 දෙනෙකුට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරු ලෙසට කටයුතු කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම අද (12) අභියාචනාධිකරණයේදී කැදවීමට නියමිතව තිබේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ නියෝජ්‍ය ඇමතිවරු එම ධූර වල කටයුතු...
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්යෙන් පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා විසින් වහාම ප්‍රසිද්ධ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. නීති විරෝධී ආකාරයට අත්සන් කළ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට තම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද එම සංගමයේ ලේකම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...