දේශීය පුවත්

නඩු තීන්දුව අද හෝ හෙට?

December 12, 2018 9:39 am | Lanka Lead News

ආණ්ඩුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද (12 වැනිදා) හෝ හෙට (13 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට නීති ක්ෂේත්‍රයේ අය විශ්වාසය පළ කරති.

මෙම තීන්දුව සරල වූවක් නොවන නිසා ඒ පිළිබඳව සියුම් ලෙස අධ්‍යයනයක් කර ඒ ඒ කාරණා පිළිබඳ කරුණු දැක්විය යුතුව ඇතැයි හිටපු අධිකරණ ලේකම්වරයකු වූ නිහාල් ජයවික්‍රම මහතා ජාතික පුවත්පතකට පවසා තිබේ.

කෙසේ වෙතත් සිකුරාදා (14දා) සිට වාර අවසාන නිවාඩුව ආරම්භ වන බැවින් මෙම තීන්දුව අද (12දා) හෝ හෙට (13දා) ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද නමුත් කාලය අවශ්‍ය නම් ඊළඟ සතිය දක්වා පමා වීමට බැරි කමක් නැතැයිද ඒ මහතා සදහන් කර ඇත.
මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More