2015 වසරෙදී තරුනයකු පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම සහ පැහැරගෙන ගොස් සිර කිරීම ඇතුළු චෝදනා 29ක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ඊයේ 12 විභාගයට ගත් අවස්ථාවේදී වරද පිළිගෙන නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීම සඳහා ඇයගේ නීතිඥවරුන් ඉල්ලා සිටීම නිසා ඊට අදාළ විභාගය මාර්තු 12 සහ 13 දිනවලට කල්තැබිනි.
මීට පෙර වරද පිළිගත් ඇයගේ ආරක්ෂකයින් අටදෙනා වසර 12 ක සිර දඬුවම් පනවා අත්හිටුවා ඇත ඊට අමතරව ඒ වරද පිළිගත් අදාළ තරුණයා ට 285000 වන්දියක් සහ 165000 දඩයක් ගෙවිය යුතු බවට අධිකරණය විසින් නියම කෙරිණ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...