ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ඇතුළු කාර්ක සංඝ සභාවේ හිමිවරුන් අද දින බැහැ දුටුවා.
ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් රචිත ධනවාදයට විකල්පයක් අප සතු කෘතිය මහ මහනායක හිමිවරුන් වෙත පිළිගැන්විය.
එහිදී ගුණදාස අමරසේකර මහතා විසින් පවසා සිටියේ මේ රටේ ඉරණම විසඳීම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරැන් හත්දෙනකුට භාරදිය නොහැකි බවත්ය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දිනෙන් දින කල් දමමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඇති අවස්ථාව අහිමි කරමින් තීන්දුවක් ලබා දුන්හොත් අපි ජනපතිතුමන් ගෙන් ඉල්ලා සිටින්නේ වහාම එම අයිතිය
ජනතාවට ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් පවත්වන ලෙසත්ය.
නඩුකාරයෝ 7 දෙනෙකුට මේ රටේ ඉරණම තින්දු කරන්න දෙන්න බෑඒ වරම තියෙන්නේ මේ රටේ ජනතාවට‘‘ජනතාවට තියෙන එකම විකල්පය ජනමත විචාරණයක් ලබා ගැනීමයි’’ ආචාර්ය ගුණදාස අමරසේකර මහනායක හිමිවරුන් බැහැදකිමින් කියයි
Gepostet von Lanka Lead News am Mittwoch, 12. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...