ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නංගර අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු පසුගිය කාලයේ රෝගී තත්ත්වයෙන් ප්‍රථිකාර ලබමින් සිටි බව ශී‍්‍ර ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පවසයි.
මිය යන විට ඒ මහතා 67 වන වියේ පසුවිය.
උපාලි කන්නංරගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...