ශී‍්‍ර ලංකාවේ දේශපාලනය සහ ජාතික ආරක්‍ෂාව ඇතුළු අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහා විදේශ රටවල් විසින් වසර 3 ක් තුළ රුපියල් කෝටි 3625 කට අධික මුදලක් ලබාදී ඇත. මෙම අති විශාල මුදල් සම්භාරය ලබාදී ඇත්තේ එන්ජී ඕ සංවිධාන 1846 කටය. මින් 381 ක් විදේශ එන්ජී ඕ සංවිධානයි. මෙකී එන්ජී ඕ සංවිධානවල නායකයන් කිස...
යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 56 දෙනකුගේ සියලු වත්කම් තහනම් කර ඔවුන් විදේශ රටවලට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන ලෙස බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරාව යුරෝපා සංගමයේ බලධාරීන් හමු වී ඉල්ලා ඇත. එසේම ශ්‍රී ලංකාවට ලබාදෙන ජී. එස්. පී. ප්ලස්...
ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දිවයින පුවත්පතට සහපාය තිබූ ලිපියක් පිළිබඳ අදහස් විමසීමේදී ඒ මහතා එසේ සදහන් කළේය. ඔහුට අනුව “මෛත්‍රී මහින්ද ආණ්ඩුව වට්ටන්නේ මෛත්‍රී - මහින්ද සමගියට ගැසීමටය. එය ඇතුළෙන් සහ පිටතින් යන දෙයාකාරයටම දියත් කළ කුමන්ත්‍රණයකි. දැන් මහින්ද අමාරුව...
අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ සිට සිදු කළ කතාවේ පිටපත මේවනවිට මාධ්‍යයට නිකුත් වී තිබෙනවා. ඒහි සදහන්ව ඇත්තේ ජනතාවට අප ලබාදෙන ප්‍රතිඥාව ෙලෙසයි. ඔක්තෝබර 26වනදායින් පසු ඇතිවූ තත්ත්වයන් පිළිබඳ දීර්ඝ ලෙස එහි කරුණු දක්වා තිබ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිසේත් සන්ධානයකට නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළිව ප්‍රකාශ කළේ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්ව...
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමේ ලිපිය යොමු කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි. සිය නිල නිවසේදී ඒම ලිපියට අත්සන් කිරීමෙන් පසු ආගමික වතාවත් පැවැත්විණි. https://www.facebook.com/AdaDerana24x7/videos/2343490215926392/
රාජිත සේනාරත්න මහතා නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ නම් එය දැඩි අර්බුදකාරී තත්ත්වයකට හේතු වනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් නලින්ද හේරත් මහතා පැවසුවේ පසුගිය වසර කිහිපය තුළද රාජිත සේනාරත්න මහතා යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරිහීමට ලක්වූ බවයි.
රනිල් වික්රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන ආණ්ඩුවකට දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබා දෙනවා නම් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය අනිවාර්යයෙන්ම දෙමළ ජාතික සන්ධානයට අහිමි වනු ඇත. රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයට පත්ව නව ආණ්ඩුවක් පිමිටුවීමත් සමගින් විපක්‍ෂය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කර...
වර්තමානයේ රටට අවශ්‍ය වී ඇත්තේ රටේ ජනතාව දරුවන් සේ සලකන රට, ජාතිය, ආගම පිළිබඳ ඇල්මක් ඇති නායකයකු බව මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ් පවසති. උන්වහන්සේ මේ අදහස් පළකර සිටියේ පියන්දල ප්‍රදේශීය පැවති ආගමික වැඩ වැඩසටහනකට එක්වෙමිනි. වර්තමානයේ පවතින බල පොරයෙන් මහජනතාවට හෝ මහා සංඝරත්නයට වැඩක් නැත...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි. රනිල් වික්රමසිංහ මහතා ඉරිදා දිනයේදී දිවුරුම් දීමත් සමගින් නව ආණ්ඩුවක් පිහිටුවන අතර එහි දිවුරුම් දෙන අමාත්‍ය මණ්ඩලයේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමතිධූර කිහිපයක් ලැබෙනු ඇතැයි වාර්තා වෙයි. එ...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා නැවත වතාවක් අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ. මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(14) රාත්‍රි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මේ පිළිබදව සාකච්ජා කර ඇති බව වාර්තාවේ. ඒ අනුව අනිද...
මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් කියයි. " ජාතියේ ස්ථාවරත්වය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් හෙට ඉවත්වෙන්න තීරණය කළා. ඒ හෙට දිනයේදි ජාතිය ඇමතීමෙන් ...
මහින්ද රාජපක්ෂ මහතාට දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් ටිකට එකඟ වෙන්න පුළුවන්නම් පාර්ලිමේන්තුවේ 113ක් හදා ගන්න එක අමාරු වැඩක් නොවන බවත් එහෙත් මව්බිමට ආදරය කරන නායකයකු ලෙස එතුමන් එවැනි තීරඑණයකට නොයන බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සදහන් කරයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය....
මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කරවීමට අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එමෙන්ම ලබන ජනවාරි 16 17 18 දින තුන නඩුව සඳහා ලිඛිත පිළිතුරු සාක්ෂිලබාදීමට අවසර ලබාදී ඇති අතර ඒ අනුව මේ සඳහා ...
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අද (14දා) මෙම පෙත්සම පෙත්සම්කරුවන් තිදෙනෙක් විසින් ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබඳව පක්ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනෙක් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බවත් පක්ෂයේ අනුදැනුමකින් තොරව සිදුකර ඇති ප්‍රකාශ පිළි නොගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්...
ලබන 18දා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සදහා එක්සත් ජනතා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහභාගීවීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ අද (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා එල්ල වී ඇති පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදු කරන ලද කැඳවිමකට අනුව අද පෙරවරු 09.30ට පමණ සමන් රත්නප්‍රිය මහතා එම ඒකකය වෙත පැමිණ ඇති අතර පුරවැසි බලය සංව...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පැවැත්විමට නියමිත බව වාර්තාවේ. අද රාත්‍රියේ අදාළ සාකච්ඡාව පැවැත්විමට සැලසුම් කර තිබේ. සාකච්ඡාව පැවැත්වෙන වේලාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද එම වාර්ත...
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් ඉදිරිපත් කර තිබෙන මෝසම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබේ. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...