මහින්ද රාජපක්ෂ මහතාට දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් ටිකට එකඟ වෙන්න පුළුවන්නම් පාර්ලිමේන්තුවේ 113ක් හදා ගන්න එක අමාරු වැඩක් නොවන බවත් එහෙත් මව්බිමට ආදරය කරන නායකයකු ලෙස එතුමන් එවැනි තීරඑණයකට නොයන බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සදහන් කරයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා
ඊයේ දීනයේදී ලබාදුන් අධිකරණ තීන්දුවෙන් පැහැදිලි වන්නේ ව්‍යවස්ථාව රකින්න කතා කරන අයම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කරේ තබාගන විත් කොලේ වහලා ව්‍යවස්ථාවට ගේම් ගසා ඇති බවත් ඊයේ සවස ලේකහවුස් ආයතනය අසලදී අහිංසක ආබාධිත වයසක මනුස්සයකුගේ කිහිලුකරුව අරගෙන තව කෙනෙකුට පහර දෙන්න හිතන නරුමයන් මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදෙන්නේ කෙසේද කියා විමසන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතාද එක්ව සිටියහ.
මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ 113ක් හදා ගන්න එක වැඩක් නෙවෙයි.
මහින්ද රාජපක්ෂ මහතාට දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් ටිකට එකඟ වෙන්න පුළුවන්නම් පාර්ලිමේන්තුවේ 113ක් හදා ගන්න එක වැඩක් නෙවෙයි. ජානිපෙ නායක විමල් වීරවංශ
Gepostet von Lanka Lead News am Freitag, 14. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...