රනිල් වික්රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන ආණ්ඩුවකට දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබා දෙනවා නම් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය අනිවාර්යයෙන්ම දෙමළ ජාතික සන්ධානයට අහිමි වනු ඇත.
රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයට පත්ව නව ආණ්ඩුවක් පිමිටුවීමත් සමගින් විපක්‍ෂය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරනු ඇත.
එහිදී විපක්‍ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබීමේ වැඩිම අවස්ථාවක් නිර්මාණය වී තිබේ.
ඒ අනුව දෙමල ජාතික සන්ධාන නායක සම්බන්දන් දැනට දරන විපක්‍ෂ නායක ධුරය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක දරන විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයද අහිමි ව වනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...