රාජිත සේනාරත්න මහතා නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ නම් එය දැඩි අර්බුදකාරී තත්ත්වයකට හේතු වනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් නලින්ද හේරත් මහතා පැවසුවේ පසුගිය වසර කිහිපය තුළද රාජිත සේනාරත්න මහතා යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරිහීමට ලක්වූ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...