මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමේ ලිපිය යොමු කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
සිය නිල නිවසේදී ඒම ලිපියට අත්සන් කිරීමෙන් පසු ආගමික වතාවත් පැවැත්විණි.
මහින්ද ඉල්ලා අස් වූ බව සන්ධාන මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි
BREAKING: Mahinda Rajapaksa resigns as PMමහින්ද ඉල්ලා අස් වූ බව සන්ධාන මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි
Gepostet von Ada Derana 24×7 am Freitag, 14. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Ain wela yanne etha sathutin.Basil mula indalama kamatten hitiye me deta.Mokada ohuta angathaya penawa.
Goda denukata penne meka maha parajayak widiyata Mahinda labapu.Wisheshayen JVP & UNP. Mama hitanne e golla ehema hitan inna eka wisesha wasiyak.Dan MR atulu pirisata chande pamanak focus karala wada karanna puluwan.Anduwa ganna ayata chande wagema arthikayath balanna ona.
UNP ekata madi kattiya SLFP eken ona nam ganna demu.E aya ani wema paksheta hondai elanga chandedi.
Aluth balaporottuwak athi una me wade nisa.Chanda godak kal dawi.eth kawada hari ewi.
UNP eka uparima kumanthranaya karawi.Eth me rata berena eka walakanna bari wewi e ayata.Jathika balawega samaga hondata sanwidanaya wemu.