මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් කියයි.
” ජාතියේ ස්ථාවරත්වය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් හෙට ඉවත්වෙන්න තීරණය කළා. ඒ හෙට දිනයේදි ජාතිය ඇමතීමෙන් අනතුරුවයි. පොදුජන පෙරමුණ ජනපති , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා අනෙකුත් පාර්ශ්ව සමග එක්ව පුළුල් දේශපාලන පෙරමුණක් හදනවා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග.” යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර අද පස්වරුවේ පැවති හමුවෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණය ගත්බව මහින්ද යාපා අබේවර්ධනමහතාද තහවුරු කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ලක්‍ෂ්මන් යාපා කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ලක්‍ෂ්මන් යාපා කියයි
Gepostet von Lanka Lead News am Freitag, 14. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...