දේශීය පුවත්

වර්තමානයේ රටට අවශ්‍ය වී ඇත්තේ රටේ ජනතාව දරුවන් සේ සලකන රට, ජාතිය, ආගම පිළිබඳ ඇල්මක් ඇති නායකයකු බව මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ්‍ පවසති.

උන්වහන්සේ මේ අදහස් පළකර සිටියේ පියන්දල ප්‍රදේශීය පැවති ආගමික වැඩ වැඩසටහනකට එක්වෙමිනි.

වර්තමානයේ පවතින බල පොරයෙන් මහජනතාවට හෝ මහා සංඝරත්නයට වැඩක් නැතිබවත් පාට වලින් , පක්ෂ වලින් ප්‍රකාශ කරන දේශපාලකයන්ගෙන් වැඩක් නොමැතිබවත් ඔවුන් කුමන මොහොතේ පක්ෂ, පාට මාරු කරනවාද යන්න විශ්වාසයක් නැති බවද උන්‍වහන්සේ පවසා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More