දේශීය පුවත්

ශී‍්‍ර ලංකාවේ දේශපාලනය සහ ජාතික ආරක්‍ෂාව ඇතුළු අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහා විදේශ රටවල් විසින් වසර 3 ක් තුළ රුපියල් කෝටි 3625 කට අධික මුදලක් ලබාදී ඇත.

මෙම අති විශාල මුදල් සම්භාරය ලබාදී ඇත්තේ එන්ජී ඕ සංවිධාන 1846 කටය.

මින් 381 ක් විදේශ එන්ජී ඕ සංවිධානයි. මෙකී එන්ජී ඕ සංවිධානවල නායකයන් කිසිසේත් රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක් නොකරන බවද හෙළිවී ඇත.

මෙරට එන්ජී ඕ සංවිධාන 2000 වසරේ සිට 2011 දක්වා තමන්ට ලැබුණු විදේශ අරමුදල් ගැන රජයට කිසිදු තොරතුරක් ඉදිරිපත් කර නැතැයිද ආරංචි මාර්ග දක්වයි.

මෙලෙස ලත් විදේශ අරමුදල්වලින් වැඩි කොටසක් ලැබී ඇත්තේ ජනපතිවරණය හා මහ මැතිවරණය සමයේයි.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග සබඳකම් පවත්වන මෙරට ප‍්‍රධාන එන්ජී ඕ නායකයන් දෙදෙනකු ගැනද දැන් හෙළිවී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More