2015 ජනවාරි 9 වැනිදා ආණ්ඩු වෙනසට වසර 4ක් ගතවන මේ මොහොතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, එම පාලනය හේතුවෙන් මතු පරපුරට රට අහිමි වී යාමේ අවදානමක් මතුව ඇති බවයි. එමෙන්ම විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාව තුන් බියකට ගොදුරු වී ඇති බවයි. ස...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (01.07) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය. ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුයේ පුරප්පාඩු වී පවතින උපරිමාධිකරණ විනිසුරු ධූරයන් පත් කිරීම සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් යොමු කර තිබූ නිර්දේශයන් පිළිබඳවය. ඒඅනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඊවා වනසුන්දර මහත්මි...
පන්සල් ගානෙ යමින් බුදුදහමට ප්‍රමුඛතාව දෙනව, රටේ ඒකීයභාවය ආරක්ෂා කරනව කියල කියන ගමන් ගෙන එන බෙදුම්වාදී ෆෙඩරල් ව්‍යවස්ථාවට සහාය පළ කරන සියලු දෙනාම දේශද්‍රෝහීන් වශයෙන් පමණයි සැලකිය හැකි වෙන්නෙ යැයි ජේයෂ්ඨ නීතිඥ කල්‍යාණන්ද තිරාණගම ප්‍රකාශ කළේය. හෙතෙම ඒ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (08දා) පිටකෝට්ටේ පිහිට...
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මෙම අවස්ථාවේ ඉදිරිපත් කිරීම යෝග්‍ය නොවන බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි. අස්ගිරි මහා විහාරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළේය. ජන ජීවිතයට හා මෙරට ආර්ථිකයට බලපා ඇති ...
පාර්ලිමේන්තුවේ කමිටු ශාලා එකේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මුණගැසුණු අවස්ථාවේ දී උණුසුම් වාග් ප්‍රහාර හුවමාරු වූ බව වාර්තාවේ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මුලසුන දැරූ එම රැස්වීමේදී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට චෝදනා රාශියක් එල්ල කොට ...
විධායක ජනාධිපති ක්‍රමය තුළින් රට ඉතා සීඝ්‍රයෙන් දියුණු කළ හැකි බව තමන්ගේ පෞද්ගලික මතය බව කම්කරු, වෘත්තීය සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. සිය අමාත්‍යංශයේ පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. ...
දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටළු අවබෝධකර ගැනීමට හැකියාව ඇත්තේ දෙමළ ජාතිකයෙකුට පමණක් නිසා උතුරු පළාතට දෙමළ ජාතික ආණ්ඩුකාරවරයෙකු පත් කිරීම පිළිබදව තමන් සතුටට පත් වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා පවසයි. උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් මහතා පත් කිරීම පිළි...
දකුණු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා තවදුරටත් එම ධූරයේ කටයුතු කරනු ඇතැයි වාර්තාවේ. කලින් සිටි පළාත් ආණ්ඩුකාරවරුන් සියලු දෙනා මෙන්ම මාර්ෂල් පෙරේරා මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීම මත ඉල්ලා අස්වීමේ ලිපි බාරදී තිබූ නමුත් මාර්ෂල් පෙරේරා මහතාගේ ඉල්ලා අස්වීම ජන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්කර පිහිටුවන නව සන්ධානය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බවත් ලකුණුද කිහිපයක් සලකා බලමින් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. නව සන්ධානය සඳහා නම් යෝජනාවේදී පක්ෂ දෙකේම නම් සමග කිට්ටු නමක් මේ වන විට සලකා බැලීමෙන් ඇති...
මේ මොහොතේ ප්‍රමුඛතම අවශ්‍යතාව මහින්ද - මෛත්‍රී නායකත්වයෙන් නව දේශපාලන සන්ධානයක් නොපමාව ගොඩනැගීම බවත් කවුරුන් හෝ එම දේශපාලන සන්ධානය ගොඩනැගීම ප්‍රමාද කරනවානම් හෝ එවැනි සන්ධානයක් අවශ්‍ය නැතැයි සිතනවානම් ඔවුන් සිදු කරන්නේ ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් බිලිබාගෙන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මතකර ගැනීමට බෙදුම්වාදීන...
යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ වූ දුෂණය, වංචාව, නාස්තිය පරාජය කිරීම ගෙවුණු සිව් වසරක කාලයේදී පරාජය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ලග්ගල පල්ලේගම නව හරිත නගරය ජනතා අයිතියට පැවරීමේ අද (8) පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ලැබූ ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද බොහෝ ඇතිබව පැව...
නව විපක්ෂ නායකවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දන්වා තිබේ. කතානායකවරයාගේ එම නිවේදනය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසිනි.
රට පුරා බෝග වගාවන් රාශියක් විනාශ කරමින් මහා පරිමාණයෙන් පැතිරී යන සේනා දළඹු වසන්ගතය ජීව විද්‍යාත්මක අවියක් ලෙස යොදා ගත හැකි තත්වයක් බවට ජාතික සංවිධාන කරුණු දක්වයි.
ජාතික පුවත්පත්වලට ලිපියක් සපයමින් ඔවුන් ඊට හේතු දක්වා ඇත.
සම්පූර්ණ ලිපියට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මීට සුළු මොහෙතකට පෙර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිව්රුම් දීම සිදුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සන්විධානයේ සභාපතිවරයාද වන ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලා මහතා පසුගියදා ආණ්ඩුකාරවරයෙක් ...ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි (Video)
January 8, 2019 1:10 pm
වර්තමාන ආණ්ඩුව දෙමළ ජාතික සංධානය ප්‍රමුඛ බටහිර බලවේග විසින් නටවන බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. බත්තරමුල්ල නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (07 දා) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය. එම නිසා එම බලවේග තෘප්තිමත් කිරීමට ආණ්ඩුව සෑම විටම උත්සාහ කරන බව පැ...
නපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර හමුවක් අද (08දා) සිදුවුණා. ඒ ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුවේදීය. කොළඹ ගාලුමුවදොර පිටියේ පවතින බණ්ඩාරනාය...
උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට අභිනවයෙන් පත්වූ ආචාර්ය සුරේන් රාඝුවන් මහතා යුද්ධය පැවති කාලයේදී සාම ව්‍යාපෘතියට බුද්ධිමය නායකත්වය සැපයූ අයෙක් බව වාර්තා වේ. ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ව්‍යාපෘතියක සේවය කළ අයෙක් වන අතර ''බෞද්ධ භික්ෂූන් සහ සිවිල් යුද්ධයේ දේශපාලනය - සිංහල භික්...
ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සුදානම් බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සි.බි රත්නායක මහතා පැවසිය. වත්මන් දේශාපලන තත්ත්වය පිලිබදව දැනුවත් කිරිම සදහා හැටන් නගරයේ අද (07) පැවති මාධ්‍යය සාකච්ඡාවකදි සි.බි රත්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. වසර තුනකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළේ ජනතාවගේ අවශ්‍යතාව මත බව පෙන්වා දුන් ඇමැතිවරයා එසේ බිහි වූ ලාබාලතම පක්ෂය අද වන විට ...
පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා සමඟ සටන් විරාමයක් පැවැත්වීමට තමා අදහස් නොකරන බව නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි. මෙම වචන ප‍්‍රහාරය සඳහා තමා මෙතෙක් පරිහරණය කළේ සුළු අවි බව ද බර අවි පරිහරණය කිරීමට තවම අදහසක් නැති බව ද කී පාලිත තෙවරප්පෙරුම මහතා මෙම මත ගැටුම නතර කරන ලෙස තමා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...