දේශීය පුවත්

උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට අභිනවයෙන් පත්වූ ආචාර්ය සුරේන් රාඝුවන් මහතා යුද්ධය පැවති කාලයේදී සාම ව්‍යාපෘතියට බුද්ධිමය නායකත්වය සැපයූ අයෙක් බව වාර්තා වේ.

ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ව්‍යාපෘතියක සේවය කළ අයෙක් වන අතර ”බෞද්ධ භික්ෂූන් සහ සිවිල් යුද්ධයේ දේශපාලනය – සිංහල භික්ෂුන්ගේ ජනවර්ගය සහ ආගම පදනම් කරගත් ජාතිවාදය සහ ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය (1995 2010)” නැමැති පර්යේෂණ ග්‍රන්ථයේ කතුවරයා ය.

එම කෘතිය මඟින් ඔහු සිංහල බෞද්ධ භික්ෂූන් බලය බෙදීමට විරුද්ධ බවත් යුද්ධය ප්‍රචලිත කිරීමට උර දුන් බවටත් චෝදනා කරයි.

ඊට අමතරව යුද අපරාධ කළ ආරක්ෂක හමුදාවල නිර්දෝෂීභාවය වෙනුවෙන් සිංහල බෞද්ධ භික්ෂූන් පෙනී සිටින්නේ කෙසේදැයි ඔහු එම කෘති මඟින් ප්‍රශ්න කරයි.

මෑතකාලීනව ඔහු තම පැරණි මතවාද වෙනස් කරගත් බවට සාක්ෂි සොයාගත නොහැකිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More