හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මීට සුළු මොහෙතකට පෙර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිව්රුම් දීම සිදුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සන්විධානයේ සභාපතිවරයාද වන ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලා මහතා පසුගියදා ආණ්ඩුකාරවරයෙක් ලෙස පත්කිරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ පුරප්පාඩුව සදහා ශාන්තබණ්ඩාර මහතා පත්විය.
ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි
ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි
Gepostet von Lanka Lead News am Dienstag, 8. Januar 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...