වර්තමාන ආණ්ඩුව දෙමළ ජාතික සංධානය ප්‍රමුඛ බටහිර බලවේග විසින් නටවන බව මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
බත්තරමුල්ල නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (07 දා) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.
එම නිසා එම බලවේග තෘප්තිමත් කිරීමට ආණ්ඩුව සෑම විටම උත්සාහ කරන බව පැවසූ ඒ මහතා රට බෙදන බෙදුම්වාදී ආණුඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණුඩුව විසින් උත්සාහ දරන්නේ එම හේතුව නිසා බවද අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...