පාර්ලිමේන්තුවේ කමිටු ශාලා එකේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මුණගැසුණු අවස්ථාවේ දී උණුසුම් වාග් ප්‍රහාර හුවමාරු වූ බව වාර්තාවේ.
රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මුලසුන දැරූ එම රැස්වීමේදී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට චෝදනා රාශියක් එල්ල කොට ඇත.
එහිදී ප්‍රධාන චෝදනාවක් වී ඇත්තේ අමාත්‍යවරයා මන්ත්‍රීවරුන් ගණන් නොගන්නා බවය. හේෂා විතානගේ මහතා පළමු වාග් ප්‍රහාර ගල ගැසීමෙන් පසුව තවත් මන්ත්‍රීවරු අටදෙනෙක් මලික්ට ගල් ගසා ඇති බව වාර්ථා වේ .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...