දෙමටගොඩ මහවිල උද්‍යාන විදියේ පිහිටි නිවාස සංකීර්ණයක් ආසන්නයේදී යම් පිපිරීමක් සිදුව තිබේ. පිපිරීමෙන් සිදුව ඇති හානි සම්බන්ධයෙන් මේ දක්වා වාර්තා වී නැහැ. වැඩි විස්තර බලාපොරොත්තු වන්න.
අද උදෑසන කාලයේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් තමන් ඉතා කම්පාවෙන් සහ තරයේ හෙළාදකින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව මෙලෙස ප්‍රකාශ කර තිබුණි. අද උදෑසන කාලයේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප...
අද උදැසන සිට ඇති වි ඇති හදිසි තත්වයන් සම්බන්දව පැතිර යන අසත්‍ය තොරතුරැ තවතාලිම සදහා Facebook - WtasApp - සමාජාජාලා තාවකාලික තහනම් කොට ඇත.
මීට ටික වේලාවකට පෙර දෙහිවල සත්වෝද්‍යානය අසල හෝටලයක උත්සව ශාලාවක මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති බවත් තුවාලකරුවන් කළුබෝවිල රෝහලට ඇතුලක් කර ඇති බවත් පොලිසිය පවසයි. අදාළ ස්ථානයට මේ වන විට පොලිස් නිලධාරීන් පිටත්ව ගොස් ඇත. ---------...
අද(21) උදෑසන කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන 06ක සිදුවූ පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයින් 138 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 402 කු තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි. තුවාලකරැවන් සදහා අව්‍යවන ලේ ලබා දිම සදහා නාරාහෙන්පිට ලේ බැංකුව වේත පැමින ලේ ලබා දිමට සැරසෙන අයුරැ දැක...
කටකතා සහ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී හැකිතාක් සන්සුන්ව සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන සිදු වූ පිපිරිම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මහ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. මෙය කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ සිදුවීමක් බවත් තමන් මේ හේතුවෙන් දැඩි කම්පනයට හා වේදනාවට පත්ව සිටි...
කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවපිටිය සහ මඩකලපුව දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන 8 ක අද උදෑසන සිදු වු පිපිරිම් වලින් මිය ගිය ගණන 207 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. ------------------------------------------------- දිවයින පුරා පිපි...
හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මඩකලපුව කතෝලික දේවස්ථානයේ සිදුව ඇති බෝම්බ පිපිරීම හේතුවෙන් 300කට වැඩි පිරිසක් මඩකලපුව රෝහලට ඇතුළු කර තිබේ. රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කරන්නේ එම පිපිරීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි
කොළඹ අවට සිදු වු පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයන් 40ක් පමණ මිය ගොස් තවත් 280ක් පමණ තුවාල ලබා ඇති බව කොළඹ ජාතික රෝහල පවසයි. එම පිරිස අතර විදේශිකයන්ද සිටින බව වාර්තා වේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවදානය යොමු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය . ඒ අනුව අද දින උදෑසන 10.00 සිට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ. උදෑසන ගුවන් තොටුපළ අවට පල්ලි කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමඟ මෙම පියවර ගෙන ...
පොලිස්පතිතුමා වෙත යොමුකර තිබෙන ලිපියකින් සඳහන් කර ඇත්තේ ‘‘ජාතික තවුහිත් ජමාත්“ නායක mohomed zaharan විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබාදී තිබෙන වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් පොලිස්පති තුමාගේ විශේෂ අවධානය යොමු කරන...
කොළඹ අවට ස්ථාන කිහිපයකදි සිදු වු පිපිරීම් හේතුවෙන් මේ වන විට තුවාලකරුවක් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. කොටහේන දේවස්ථානයේ සිදු පිපිරීමෙන් මේ වනවිට රෝගීන් 160ක් පමණ රෝහල්ගත කර ඇති බව වාර්තා . එමෙන්ම 25-30 අතර පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වේ. මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිදු වු පිපිරීමෙන්...
කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ හෝටල් තුනකකට මීට සුළු වේලාවකට ප්‍රථම පිපිරීමක් ඇතිව තිබෙන බවද වාර්තා වේ. සිනමන්ග්‍රෑන්ඩ් හෝටල් පරීශ්‍රයේ සහ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රය තුල මෙම පිපිරීම් සිදුව ඇති බව සඳහන් කොළඹ ෂැන්ග්‍රිලා සහ සිනමඩ් ග්‍රෑන්ඩ් හොටල්වලත් පිපිරීමක් සිදු වී ඇත. මේම පිපිරිම සංවිධානාත්මක ...
මඩකළපුවේ දේවස්ථානයකද මේ වන විට පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වේ.
කොටහේන කොච්චිකඩේ කතොලික දෙවස්ථානයක පිපිරීමක් සිදු වි ඇති බව වාර්තා වේ. මිට සුළු වෙලාවකට පෙර මෙම පිපීරිම සිදු වි ඇති බව වාර්තා වේ. මීගමුව, කටුවාපිටිය දේවස්ථානයේ අද උදෑසන පිපිරීමක් සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි. මේ වන කොළඹ ජාතික රෝහලට තුවාලකරුන් 80කට අදික පිරිසක් ගෙවිත් ඇති බව රෝහල් ආරං...
ජනපති සිරිසේන මහතා පෙරමුණු කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවමත් ඉදිරි ජනපතිවරණයේ ගෝඨාභයගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඇත්තේ සැකයකි. පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙවැනි අදහස් දැක්වීමක යෙදිණ. “ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේකෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කර තිබෙනවා ද යන්න මම දන්නේ නැහැ. නමුත් ශ්...
මෙරට විශ්ව විද්‍යාලවලින් විදේශීය ශිෂ්‍යයන්ට උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා දීමෙන් 2017 වර්ෂයේ පමණක් රුපියල් හත්කෝටි පනස්තුන් ලක්ෂයක ආදායමක් ලබා ඇති බව වාර්තා වේ. ප්‍රථම උපාධිය සඳහා සිසුහු 26 දෙනෙක් හා පශ්චාත් උපාධිය සඳහා සිසුහු 341 දෙනෙක් මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව සිටිති. ඉන් ප්‍රථම උපාධිය...
කොළඹ වරායේවත් නොමැති, එකක් රුපියල් කෝටි හයක් බැගින් වටිනා ඉන්දියාවෙන් ආනයනය කළ කන්ටේනර් ඔසවන රථ (Contrainer Lifter) තුනක් පනාගොඩ යුද හමුදා කඳවුරේ අවුරුද්දක් තිස්සේ පැත්තකට දමා තිබෙන බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් අනාවරණය කළේය. මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යන හමුදා බලඇණියක් සඳහා රුපියල් ...
සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. පක්‍ෂයේ ඇතැම් පිරිසකට ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව මතය විමසීමට අවශ්‍යතාවක් තිබුණද ඒ පිළිබඳව ජනාධිපතිව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...