මඩකලපුව කතෝලික දේවස්ථානයේ සිදුව ඇති බෝම්බ පිපිරීම හේතුවෙන් 300කට වැඩි පිරිසක් මඩකලපුව රෝහලට ඇතුළු කර තිබේ.
රෝහල් අධ්‍යක්‍ෂවරයා සදහන් කරන්නේ එම පිපිරීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...