කොටහේන කොච්චිකඩේ කතොලික දෙවස්ථානයක පිපිරීමක් සිදු වි ඇති බව වාර්තා වේ.
මිට සුළු වෙලාවකට පෙර මෙම පිපීරිම සිදු වි ඇති බව වාර්තා වේ.
මීගමුව, කටුවාපිටිය දේවස්ථානයේ අද උදෑසන පිපිරීමක් සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ වන කොළඹ ජාතික රෝහලට තුවාලකරුන් 80කට අදික පිරිසක් ගෙවිත් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
වැඩි දුර තොරතුරු බලාපොරෝත්තු වන්න.
මෙම පිපිරිමෙන් දේවස්ථානයේ සිටි පුද්ගලයන් 20 -25 අතර පිරිසක් මියගොස් ඇති බවත් තුවාල කරැවන් 160ක් පමන ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවට රොහල් ආරන්ච් මාර්ග පැවසෙනවා












ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...