පොලිස්පතිතුමා වෙත යොමුකර තිබෙන ලිපියකින් සඳහන් කර ඇත්තේ ‘‘ජාතික තවුහිත් ජමාත්“ නායක mohomed zaharan විසින් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවට ලද තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය මගින් ලබාදී තිබෙන වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් පොලිස්පති තුමාගේ විශේෂ අවධානය යොමු කරන්න යැයි ඉල්ලීම් කරමිණි.
ඒ අනුව පැහැදිලි වන්නේ රාජ්‍ය බුද්ධි අංශ සේවාව මගින් මෙම ප්‍රහාරය සම්බන්ධව කලින් තොරතුරු දැන ගෙන තිබූ බවත් එම බුද්ධි තොරතුරු පොලිස්පතිතුමා වෙත අප්ප්‍රේල් මස 19 වෙනි දින ලබා දී තිබූ බවත් ය.
බුද්ධි අංශය විසින් පොලිස්පතිතුමා වෙත යැවූ ලිපිය පහත සඳහන් වේ

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...