කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ හෝටල් තුනකකට මීට සුළු වේලාවකට ප්‍රථම පිපිරීමක් ඇතිව තිබෙන බවද වාර්තා වේ.
සිනමන්ග්‍රෑන්ඩ් හෝටල් පරීශ්‍රයේ සහ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රය තුල මෙම පිපිරීම් සිදුව ඇති බව සඳහන් කොළඹ ෂැන්ග්‍රිලා සහ සිනමඩ් ග්‍රෑන්ඩ් හොටල්වලත් පිපිරීමක් සිදු වී ඇත.
මේම පිපිරිම සංවිධානාත්මක අපරාධයක්ද ගෑස් කාන්දුවක් මගින් සිදු වූවක් ද යන්න තවමත් අනාවරණය කරගෙන නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...