දේශීය පුවත්

මෙරට විශ්ව විද්‍යාලවලින් විදේශීය ශිෂ්‍යයන්ට උපාධිය හැදෑරීමට අවස්ථාව ලබා දීමෙන් 2017 වර්ෂයේ පමණක් රුපියල් හත්කෝටි පනස්තුන් ලක්ෂයක ආදායමක් ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රථම උපාධිය සඳහා සිසුහු 26 දෙනෙක් හා පශ්චාත් උපාධිය සඳහා සිසුහු 341 දෙනෙක් මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව සිටිති.

ඉන් ප්‍රථම උපාධිය ලබා ගැනීමට ඇතුළත් වූ සිසුන්ගෙන් රුපියල් එක්කෝටි පනස්හත් ලක්ෂයකුත් පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා ඇතුළත් වූ සිසුන්ගෙන් රුපියල් පන්කෝටි අනූහය ලක්ෂයක ආදායමකුත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය උපයා ඇත.

චමින්ද සේනාරත්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More