දේශීය පුවත්

ඩුබායි සිට ශ්‍රී ලංකාවට වරින් වර පැමිණෙන කුඩු ජාවාරම්කරුවන්ට නීති උපදෙස් සහ රැකවරණය ලබා දීම සදහා නීතිඥයින් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව දිවා රෑ බලා සිටින බව වාර්තාවේ. එම නීතිඥයින් පිරිස කුඩුකාරයින් අල්ලා ගැනීමට එහි ගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට වඩා වැඩි බවද වාර්තාවේ. එම ත...

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවලකරුවන් 500ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ජනපති දිවයිනට

April 22, 2019 7:15 am

ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ කළ විදේශ සංචාරයන් නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ යළි දිවයිනට පැමිණියේය. ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් – 468 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

කොළඹ ඇතුළු ස්ථාන 8 ක ඊයේ (21) සිදුවූ පිපිරීම් 9 සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ප‍්‍රදේශ කිහිපයකින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිසෙන් දසදෙනෙකු වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇතැයි සඳහන්. කොළඹ න...

දිවයින පුරා ක්‍රියාත්මක පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(22) පෙ.ව 6.00 ඉවත් කරන බව මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඊයේ(21) දින කොළඹ, මඩකලපුව දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයවලින් අනතුරුව පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මකට කිරීමට ජනාධිපතිවරයා විසින් පො...

වැරදි මතවාද ඉදිරිපත්කරමින් යම් වෛද්‍යවරු දැනුවත්ව හෝ නොදැනුවත්ව විදෙස් කිරිපිටි සමාගම් වලට සේවය කරන බවට ජාතික සංවිධාන චෝදනා කරති. ඊට අදාළව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරමින් වෛද්‍ය වසන්තබණ්ඩාර මහතා විසින් පුවත්පත් ආයතන වෙත යොමු කළ ලිපියක් ලංකා ලීඩ් නිව්ස් වෙත එවා ඇත. සම්පූර්ණ ලිපිය

ශ‍්‍රී ලාංකේය කිතුනු බැතිමතුන් පේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ උත්තානය සමරන පාස්කු ඉරිදා දේවමෙහෙයන් අතරතුර කොළඹ කොච්චිකඬේ ශාන්තආනා දෙව්මැදුර තුලත්, කටාන කටුවාපිටිය දෙව්මැදුර තුලත්, මඩකලපුව දෙව්මැදුරක් තුලත් ෂැන්ග‍්‍රිලා, සිනමන්ග‍්‍රෑන්ඞ් සහ කිංග්ස්බරි හෝටල තුළත් සිදුවූ බෝම්බ පිපිරීම් දාමය හේතුවෙන...

අද සිදුවූ ප්‍රහාරය සම්බන්ධව තොරතුරු මීට පෙර දැනගන්නට ලැබුණ ද එය නවතා ලීමට නොහැකි වූයේ මන්දැයි සොයා බලන බව අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළාය. සිද්ධිය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව ද අගමැතිවරයා පවසා තිබෙනවා. මේ අතර ඒ සම්බන්ධව තමන් සහ ඇමැතිවරුන් කිසිදු තොරතුරක් දැන සිට...

පවතින තත්ත්වය මත කටුනායක ගුවන්තොටුපල අවට විශේෂ මෙහෙයුම් අද රාත්‍රී දී සිදුකෙරුනා. එහිදී ගුවන්තොටුපොළට පිවිසෙන ආඩිඅම්බලම මාර්ගයේ තිබී හමු වූ PVC බටයක සකස් කර තිබූ පුපුරණ නිෂ්ක්‍රීය කිරීමට ගුවන් හමුදාව කටයුතු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (21) උදැසන බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේ පැමිණ තත්ත්වය පිළිබඳ සොයාබලා තිබේ. එහිදී අවශ්‍ය අංශ දැනුවත් කිරීමට කටයුතු කර ඇති මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව මීගමුව රෝහලට පැමිණ ඇත. එහිදී කටාන කටුවපිටිය දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාළ ලබ...

අද(21) සිදුවූ පිපිරීම්වලට අදාළව පුද්ගලයින් 13දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. එම සැකකරුවන් 13දෙනාගෙන් 10 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. විමර්ශන ඉතා සාර්ථකය...

අද උදෑසන මෙරට සිදුවූ පිපිරීමක් මාලාව සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් CNN ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. CNN පුවත් සේවයේ ඉන්දීය වාර්තාකරුවන් මේ බව වාර්තා කර ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකට අගමැතිවරයා කිය...

අද (21) පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලූවේය. සවස 2.00 ට පමණ කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථානය වෙත පැමිණි වික්‍රමසිංහ මහතා එහි පූජකතුමන්ලා සමග සිද්ධිය සම්...

අද(21) සිදුවූ පිපිරීමේ මාලාව පිළිබඳ අසන්නට ලැබෙන ඇතැම් කරුණු සලකා බැලීමේදී අදාළ අංශ විසින් දරුණු ලෙස වගකීම් පැහැර හැරීමක් සිදුකොට ඇතැයි සැකයක් මතුවන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ කෙසේ වුවද සිද්ධියෙන් වන්දි ගෙවීමට සිදුවූයේ රටේ අහිංසක ...

අද උදෑසන සිට දිවයිනේ ස්ථාන 8ක සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයින් 215 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 452 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ, මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජ්‍යෙ...

අද(21) සිදුවූ පිපිරීම් සඳහා කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන වෑන් රථයක් වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති අතර එහි රියදුරු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කටයුතු සඳහා භාවිත කළ බව කියන පානදුර ප්‍රදේශයේ නිවසක් පිළිබඳවත් තොරතුරු තහවුරු කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අද (21දා) සිදු වූ පිපිරීම් සම්බන්ධව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කරයි. “කිතුනු බැතිමතුන්ගේ අති පූජනීය දිනයක් වන පාස්කු ඉරිදා දින සිදු වූ අවාසනාවන්ත ප්‍රහාරයන් මාලාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිමා කොට රටේ ආරක්ෂාව තහවුරු කර තිබ...

දෙමටගොඩ පිපිරීමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ. දෙමටගොඩ දුම්රිය ස්ථානය පිටුපස මහවිල උද්‍යානය ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර ‍නිවාස සංකීර්ණයක පිපිරීමක් සිදුවූ අතර එහිදී පොලීසිය හා තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති බව වාර්තා වෙයි. මේ අතර දෙමටගොඩ පිපිරිම ...

දෙහිවල හෝටලයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් එම ස්ථානයේ ගැවසෙමින් සිටි පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. ඔහු අත්අඩංගුවට ගෙන ජීප් රථය වෙත රැගෙන එන අවස්ථාවේ ආවේගශීලීව හැසිරුණු ප්‍රදේශවාසීන් ඔහුට පහරදීමට සූදානම් වූ බවත් ආරක්ෂක අංශ නිලධාරීන් දැඩි වෙහෙසක් දරා...

අද පස්වරු 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. දිවයින පුරාම මෙම පොලිස් ඇදිරි නීතිය පනවන බව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි. රට පුරා ස්ථාන ගණනාවක සිදු වූ බෝම්බ පිපිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. මේ බව සදහන් කරම...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...