දෙමටගොඩ පිපිරීමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ.
දෙමටගොඩ දුම්රිය ස්ථානය පිටුපස මහවිල උද්‍යානය ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර නිවාස සංකීර්ණයක පිපිරීමක් සිදුවූ අතර එහිදී පොලීසිය හා තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති බව වාර්තා වෙයි.
මේ අතර දෙමටගොඩ පිපිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී පොලිස් නිලධාරින් හා තවත් පාර්ශ්වයක් අතර වෙඩි හුවමාරුවක්ද සිදුවිය. ප්‍රදේශවාසීන් සඳහන් කළේ පිපිරුමත් සමග දෙදෙනෙනකු දිවගිය බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...