දෙහිවල හෝටලයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් එම ස්ථානයේ ගැවසෙමින් සිටි පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
ඔහු අත්අඩංගුවට ගෙන ජීප් රථය වෙත රැගෙන එන අවස්ථාවේ ආවේගශීලීව හැසිරුණු ප්‍රදේශවාසීන් ඔහුට පහරදීමට සූදානම් වූ බවත් ආරක්ෂක අංශ නිලධාරීන් දැඩි වෙහෙසක් දරා එය වැළැක්වීමට පියවර ගත් බවත් පොලිස් නිලධාරියෙක් පැවසීය.
lankadeepa
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...