අද සිදුවූ ප්‍රහාරය සම්බන්ධව තොරතුරු මීට පෙර දැනගන්නට ලැබුණ ද එය නවතා ලීමට නොහැකි වූයේ මන්දැයි සොයා බලන බව අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළාය.
සිද්ධිය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව ද අගමැතිවරයා පවසා තිබෙනවා.
මේ අතර ඒ සම්බන්ධව තමන් සහ ඇමැතිවරුන් කිසිදු තොරතුරක් දැන සිටියේ නැති බව අගමැතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...