දේශීය පුවත්

අද උදෑසන මෙරට සිදුවූ පිපිරීමක් මාලාව සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් CNN ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

CNN පුවත් සේවයේ ඉන්දීය වාර්තාකරුවන් මේ බව වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකට අගමැතිවරයා කියා සිටියේ එය සම්බන්ධයෙන් පරීක්ෂණ අදාළ අංශ විසින් සිදු කරනු ඇති බවයි.

මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම මාධ්‍යෙව්දීන් කළ ප්‍රශ්නකිරීම් වලදී ඉහළ ආරක්ෂක නිලධාරීන් පවසා සිටියේද මෙම සියලු තොරතුරු අනාවරණය කර ගැනීම සදහා අදාළ අංශ විසින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More